lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu holman – zinkopeep

Loading...

මම බය උනා හොල්මනකට*තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන*මෙවුන්ට ගහනව වැහි නැති හෙන​
හොල්මන් යනු හෙලවෙන මනසද​ * තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද​ * වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට

මහසොනා g*y ,මහසොනා g*y* මහසෝනගෙ මුලු පවුලම g*y
මට පැන්න chain, sucker for the pain*ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)

හොල්මන් වලට බය නෑ මන් ආයේ*මම යනවා රෑ දොලහට පාරේ
එන්නෙපා බය කරන්න මාව ආයේ *කන්න වෙන්නෙ හරහට පාරක් කනේ

බය උනා මං රෑ, බය උනා මං * බය උනා මං රෑ, බය උනා මං (රෑ නිසා)

කවුරුත් නැති හොල්මන් දූපතේ*වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ *කවදාවත් යන්නෑ දූපතෙන්

මම බය උනා හොල්මනකට*තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන*මෙවුන්ට ගහනව වැහි නැති හෙන​
හොල්මන් යනු හෙලවෙන මනසද​ * තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද​ * වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට

මහසොනා g*y ,මහසොනා g*y* මහසෝනගෙ මුලු පවුලම g*y
මට පැන්න chain, sucker for the pain*ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)

කවුරුත් නැති හොල්මන් දූපතේ*වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ *කවදාවත් යන්නෑ දූපතෙන්

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...