
illuminati - zinkopeep lyrics
Loading...
මම මැරුනම මාව හඳේ වලලන්න,පිටසක්වල ජීවියොන්ට ඉඩ දෙන්න
ඉලුමිනාටියොන්ට දෙන්න එපා ඉඩ එන්න, ආවෝතින් ගහලා උන්ව එලවන්න
මට හිතෙනවා මම ඇල්බට් අයින්ස්ටයින්, කලු කුහරෙක හිර වෙලා lifetime
මම කරනවා මෙහෙ ජොබක් part time,ඇති වෙලා මට හැමෝගෙම ලොකු ලයින්
තෝරගන්න එපා නිල් පෙත්ත, ඔයාට මිස් වේවි හැමදේම
තෝරගන්න රතු පෙත්ත, ඔයා දකී හා ගුලේ හැමදේම
මම නිල් උනා රෑ * ආයෙත් පිස්සුව back
අද හඳ පායන රෑ * මට මාව control නෑ
මිනීමරුවෝ, මිනීමරුවෝ
මිනීමරුවෝ, මිනීමරුවෝ
(මිනීමරුවෝ)
ඉලුමිනාටි* රෑට පාටි
කන්නෙ මෝටීන් ගහපු පාන් වාටි
ඉලුමිනාටි* හරිම නෝටි
මෝඩ පාටි දාන මෝඩ ඉලුමිනාටි
මම මැරුනම මාව හඳේ වලලන්න,පිටසක්වල ජීවියොන්ට ඉඩ දෙන්න
ඉලුමිනාටියොන්ට දෙන්න එපා ඉඩ එන්න, ආවෝතින් ගහලා උන්ව එලවන්න
මිනීමරුවෝ, මිනීමරුවෝ
මිනීමරුවෝ, මිනීමරුවෝ
Random Song Lyrics :
- gəl, ol mənim yarım - hikmət aslanov lyrics
- seine geschichte - santiano lyrics
- nobrain - traktoorz. lyrics
- céu - antónio zambujo lyrics
- declive - cox lyrics
- sometimes - fox aurora lyrics
- never lie - kean dysso lyrics
- the formula - solé ('90s rapper) lyrics
- northern lights (original version) - the holocaust lyrics
- tagteam - snappat lyrics