lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu illuminati – zinkopeep

Loading...

මම මැරුනම මාව හඳේ වලලන්න,පිටසක්වල ජීවියොන්ට ඉඩ දෙන්න​
ඉලුමිනාටියොන්ට දෙන්න එපා ඉඩ එන්න,​ ආවෝතින් ගහලා උන්ව එලවන්න​

මට හිතෙනවා මම ඇල්බට් අයින්ස්ටයින්, කලු කුහරෙක හිර වෙලා lifetime
මම කරනවා මෙහෙ ජොබක් part time,ඇති වෙලා මට හැමෝගෙම ලොකු ලයින්

තෝරගන්න එපා නිල් පෙත්ත, ඔයාට මිස් වේවි හැමදේම​
තෝරගන්න රතු පෙත්ත, ඔයා දකී හා ගුලේ හැමදේම​

මම නිල් උනා රෑ * ආයෙත් පිස්සුව back
අද හඳ පායන රෑ * මට මාව control නෑ

මිනීමරුවෝ, මිනීමරුවෝ
මිනීමරුවෝ, මිනීමරුවෝ

(මිනීමරුවෝ)

ඉලුමිනාටි* රෑට පාටි
කන්නෙ මෝටීන් ගහපු පාන් වාටි
ඉලුමිනාටි* හරිම නෝටි
මෝඩ පාටි දාන මෝඩ ඉලුමිනාටි

මම මැරුනම මාව හඳේ වලලන්න,පිටසක්වල ජීවියොන්ට ඉඩ දෙන්න​
ඉලුමිනාටියොන්ට දෙන්න එපා ඉඩ එන්න,​ ආවෝතින් ගහලා උන්ව එලවන්න​

මිනීමරුවෝ, මිනීමරුවෝ
මිනීමරුවෝ, මිනීමරුවෝ

lirik lagu lainnya :

YANG LAGI NGE-TRENDS...

Loading...